තාම හදලා ඉවර නෑ !!!

SINHALA WRITER

Panther® විසින් 10:03 ට ලියනලදි

අදහස් (0)

ගොනු :

සිංහල බ්ලොග් එකක් ලියනකොට අති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල අකුරු ට්යිප් කිරීමේ වේහය අඩු වීම. මීට ඈති විසදුම් සමාලෝචනය කිරීම මෙම ලිපි පෙලේ අරමුණයි.

Sinhala Writer

සම්බන්ධකය  (link)
         http://sinhalawriter.orgfree.com
භාවිතා කිරීමට අවශ්‍ය දෑ
          Sinhala Writer මෘදුකාංගය ( මෙහි අවශ්‍ය සිංහල අකුරුද (Fonts) අතුලත්වේ )
සැලකිය යුතුයි
         ජනප්‍රිය සිංහල අකුරු භාවිතා කිරීම / යුනිකේත ලිවීමට නොහැකි වීම
ලියන ක්‍රමය
         FMBindumathi : lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj >> lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj
         FMAbabld :        lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj >> lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj
Sinhala Writer
 
 
 
 
 
 
 
 
 

සිංහල Writer - Kaputa~UniWriter

Panther® විසින් 07:17 ට ලියනලදි

අදහස් (1)

ගොනු :

සිංහල බ්ලොග් එකක් ලියනකොට අති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල අකුරු ට්යිප් කිරීමේ වේහය අඩු වීම. මීට ඈති විසදුම් සමාලෝචනය කිරීම මෙම ලිපි පෙලේ අරමුණයි.

Kaputa~UniWriter

සම්බන්ධකය  (link)
          http://www.kaputa.com/uniwriter
භාවිතා කිරීමට අවශ්‍ය දෑ
          සිංහල යුනිකේත
සැලකිය යුතුයි
         ටයිප් කිරීම තරමක් නුහුරු වුනත් තිරයේ දිස්වෙන යතුරු පුවරුව මගින් අවශ්‍ය අකුරු සොයාගැනීම පහසු කර ඇත.
ලියන ක්‍රමය
         l}yn\n p[l[vn\q k]y`b#l[vh >> ලියන්න පුලුවන්ද කියල බැලුවේ
Kaputa~UniWriter
 
 
 
 
 
 
 
 
 

සිංහල Writer - Unicode Converter - යුනිකේත පරිවර්ථකය

Panther® විසින් 20:33 ට ලියනලදි

අදහස් (0)

ගොනු :

සිංහල බ්ලොග් එකක් ලියනකොට අති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල අකුරු ට්යිප් කිරීමේ වේහය අඩු වීම. මීට ඈති විසදුම් සමාලෝචනය කිරීම මෙම ලිපි පෙලේ අරමුණයි.

Unicode Converter - යුනිකේත පරිවර්ථකය

සම්බන්ධකය  (link)
          http://unicode.malindaprasad.co.cc/
භාවිතා කිරීමට අවශ්‍ය දෑ
          සිංහල යුනිකේත
සැලකිය යුතුයි
         තවම මට නම් ං/ඳ වැනි අකුරු සොයාගනීමට නොහැකිවිය
ලියන ක්‍රමය
         liyanna puluwandha kiyala bAluwea  >>  ලියන්න පුලුවන්ද කියල බැලුවේ
Unicode Converter - යුනිකේත පරිවර්ථකය
 
 
 
 
 
 
 
 
 

සිංහල Firefox

Panther® විසින් 10:50 ට ලියනලදි

අදහස් (0)

ගොනු :

සිංහල Firefox

සිංහල Firefox (ගිනි නරියා කියලත් කියනවා) ගෑන පහුගිය කාලේ සෑහෙන්න කතාබහ කෙරුණා. Firefox කියන්නේ තියෙන හොඳම වෙබ් browser එකක් (කොහොමත් Mozilla ආයතනය කලොත් ඉතින් ආයේ අහන්න දෙයක් නෑනෙ ) මේ වගෙ දෙයක් සිංහලට පරිවර්තනය කිරීම ලොකු සේවයක් විදිහට තමයි මම දකින්නෙ.

සිංහල ඕමි

Panther® විසින් 20:27 ට ලියනලදි

අදහස් (0)

ගොනු :

මේක මට හම්බවුනේ විද්‍යුත් තැපැල් පණිවිදයකින්.

 
වැඩි විස්තර ‍මොකටද ? සෙල්ලම් කරලම බලන්නකෝ.

සිංහල Software ගැන

Panther® විසින් 12:14 ට ලියනලදි

අදහස් (0)

ගොනු :

මට සිංහල බ්ලොග් එකක් ලියන්න ලොකු ආසාවක් තිබ්බේ, ඉතින් ඔන්න ලියන්න පටන්ගත්තා. දන්න දෙයක් ගෑන ලියන්නත් එපැයි ඉතින් තෝරගත්තෙ සිංහල Software ගැන. පොඩි සැකයකට තියෙන්නේ දිගටම ලියන්න තරම් සිංහල Software තියෙයිද කියන එක. ඒත් දෑන්නම් ඉස්සර වගෙ නෙවෙයි නිතර අළුත් සිංහල Software හම්බවෙනවා, ඉතින් මට හිතෙනවා කරගෙන යන්න පුලුවන් වෙයි කියලා. ඒසදහා ඔබගේ සහයෝගය මම අගය කරනවා. අළුත් සිංහල Software ගැන දන්නවනම් කියන්න : මෙතනට යන්න

ඔබේ අදහස් / යෝජනා / චෝදනා ....

Panther® විසින් 00:30 ට ලියනලදි

අදහස් (0)

ගොනු :

සිංහල Software ගැන ඔබේ අදහස් / යෝජනා /‍චෝදනා, අදහස් (Comments) කොටසේ ලියන්න ....

අළුත් සිංහල Software ගැන දන්නවනම් ....

Panther® විසින් 00:30 ට ලියනලදි

අදහස් (1)

ගොනු :

අළුත් සිංහල Software ගැන දන්නවනම් අදහස් (Comments) කොටසේ කියන්න